ශ්‍රි ලාංකීය පාසල් ඡායාරැප ශිල්පියො

Pages

රෑ ඡායා 2011



දෙවි බාලිකා විද්‍යාලය මගින් සංවිධානය කෙරුණු ඡායාරුප තරගාවලිය හා ප්‍රදර්ශනය
2011 අප්‍රේල් 28 සිට 30 දක්වා ජාතික කළා භවනේදි පැවැවිණි
මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වුයේ
ස්වාධින රූපවාහිනි සංස්ථාවේ සභාපති රොස්මන්ඩ් සෙනරත්න මහතාය
මෙම තරගාවලයේ කලුසුදු ඡායාරුප අංශයේ ප්‍රථම ස්ථානය ලබාගත්තේ
ගිහානි අශින්කා සොහුරියයි
මෙම තරගාවලයේ වර්ණ ඡායාරුප අංශයේ ප්‍රථම ස්ථානය ලබාගත්තේ
ඉසුරුන්දි දිසානායක සොහුරියයි