
කලුතර රෙඩිමැන්ගුස් ඡායාරුප සංගමය මගින් සංවිධානය
කෙරුණු ඡායාරුප තරගාවලිය හා ප්‍රදර්ශනය
2010 ජුලි 09 සිට 11 දක්වා කලුතර නගර ශාලාවේදි පැවැවිණි.
මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වුයේ
අර්ජුන රණතුංග මහතාය.
මෙම තරගාවලයේ පාසල් අංශයේ ප්‍රථම ස්ථානය ලබාගත්තේ
පාදුනර රාජකිය විදුහලේ හෂාන් රන්ගික සොහුරාය...


